Friday, June 5, 2020

අනුෂ්කා


අනුෂ්කා


මගේ නම අනුෂ්කා. වයස අවුරුදු 32යි.  මම දැනට කොලබ ප්‍රසිද්ද බාලිකා විද්‍යාලයක ගුරුවරියක් විදිහට සේවය කරනවා. මේ සිදුවීම උනේ මීට අවුරුදු 5 කට විතර කලින් මට මුල්ම ගුරු පත්වීම ලැබුන කාලෙදිමයි. මට මුල්ම ගුරු පත්වීම ලැබුනේ බදුල්ල පැත්තේ බාලිකා විද්‍යාලයකට. මට තිබුන ප්‍රදාන ගැටලුව තමයි නවාතැනක් නැතිකම. මුල්දවස් ටිකේ ඉස්කෝලේ කිට්ටුව බෝඩිමක් හම්බ උනත් ටික දවසක් යනකොට එතනින් ඓන් වෙන්න උනා. මම ඒ නිසා ඔය සිද්දිය අපේ ඉස්කෝලෙම උගන්වපු චතුරිකා මිස්ට කිව්වහම එය කිව්වා එයාලගේ ගෙදර රූම් එකක් තියනවා husband ගෙන් අහල කියන්නම් කියල. ඔහොම ටික දවසක් ගිහින් චතුරිකා කිව්වා husband කැමති උනා ඔයාව අපේ ගෙදර නවත්තගන්න කවදද එන්නේ කියල ඇහුව. මටත් ඉතින් දෙයියෝ දුන්න chance එක නිසාත් චතුරිකා එක්කම ඉස්කෝලෙට යන්න එන්න පුළුවන් නිසාත් ගොඩක් කැමති උනා.

Read more. . .


No comments:

Post a Comment